Threepitaka

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ත්‍රිපිටකාභිවන්දනා“ සතිය(මාර්තු මස 16-23) දක්වා  ප්‍රකාක කර ඇත. එම වැඩසටහනට සමගාමිව ඔබ වසමේ ක්‍රියාත්මක කළයුතු  වැඩසටහන් පහත දක්වා ඇත. අවශ්‍ය සහයෝගය ග්‍රාම නිලධාරී,සංවර්ධන නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරි හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරින් විසින් ලාබාදී එම් වැඩසටහන් සඳහා සහභාගිවන්න.ප්‍රාදේශීය ලේකම්,බේරුවල

ප්‍රාදේශීය ලේකම්,

බේරුවල

උපදෙස් පත්‍රිකාව ලබාගැනීමට

ඇමුණුම 01

ඇමුණුම 02

Dcc 2කොට්ඨාශ දින  රැස්වීම් 2019.02.25 වන දින ප.ව.02.00ට කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

News & Events

13
මාර්2019
ත්‍රිපිටකාභිවන්දනා

ත්‍රිපිටකාභිවන්දනා

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සංකල්පයකට අනුව...

28
අගෝ2017
කොට්ටාශ දින රැස්වීම- පෙබරවාරී

කොට්ටාශ දින රැස්වීම- පෙබරවාරී

කොට්ඨාශ දින  රැස්වීම් 2019.02.25 වන දින ප.ව.02.00ට...

Scroll To Top