![]() |
අභ්යන්තර කටයුතු ඒකකය (IAU) |
|
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු... බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන සේවාවන් සියලුම සේවා ලාභීන්ට ඵලදායීව හා කාර්යක්ෂමව සැපයීම සඳහාත්, සුපිළිපන්න භාවය ප්රවර්ධනය, අල්ලස ,දූෂණ සහ අක්රමිකතා සම්බන්ධව තොරතුරු හා පැමිණිලි ලබා ගැනීම සඳහාත්, ඒවා සඳහා පවත්නා නීති රීති හා අණ පනත් වලට අනුකූලව අවශ්යය වන ඉදිරි ක්රියා මාර්ග ගැනීම සඳහා අවශ්ය වන සහය වීම අභ්යන්තර කටයුතු ඒකකය මගින් සිදු කරනු ලබයි. |

















පිහිටීම