පුරවැසි ප්‍රඥප්තිය

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අංශයේ නම තෝරන්න. ඉන්පසු අවශ්‍ය සේවාව තෝරා එහි සම්පූර්ණ විස්තර විවෘත කරන්න.

ආයතන අංශය 16 සේවා
අදායම් සහතික ලබාදීම
සපයනු ලබන සේවාව
අදායම් සහතික ලබාදීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
වාර්ෂික අදායම තක්සේරු කිරීම පිළිබඳ ග්‍රාම නිලධාරී සහතිකය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හා අදාල වසමේ ග්‍රාම නිලධාරී මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
පුද්ගලයාගේ වාර්ෂික අදායමෙන් 1.27% ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 15-20
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මියආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරීසහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121485
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
වටිනාකම් සහතික ලබාදීම
සපයනු ලබන සේවාව
වටිනාකම් සහතික ලබාදීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
පුද්ගලයාගේ වාර්ෂික අදායමෙන් 1.27% ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 1
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මියආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරීසහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121487
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
තොරතුරු පනත යටතේ තොරතුරු ලබා දීම
සපයනු ලබන සේවාව
තොරතුරු පනත යටතේ තොරතුරු ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
2016 අංක 12 දරණ තොරතුරු පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
RTI 01- තොරතුරු ඉල්ලීම් කිරීමේ අයදුම්පත RTI 10- නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හා අන්ර්ජාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
තොරතුරු සපයන අකාරය අනුව අය කරන ගාස්තුව වෙනස් වේ .ගිණුම් අංශයේ සරප් කවුළුවට ‍ගෙවිය යුතු වේ.
සේවාව ලබාදීමට ගතවන කාලය
වැඩ කරන දින 14 ඇතුළත
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මියආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
තොරතුරු නිලධාරී තොරතුරු නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121485
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
සුරාබදු බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
සුරාබදු බලපත්‍ර ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
සුරාබදු අඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ගිණූම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 1
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මියආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරීසහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121487
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
රා බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
රා බලපත්‍ර ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
1982.08.20 දින අංක 207 දරණ පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
රා ටෙන්ඩර් අයදුම් පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ටෙන්ඩර් කමිටුව විසින් තිරණය කල ටෙන්ඩරයේ වටිනාකම ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය. මුළු මුදලින් ඇප වශයෙන් වාරික 03ක මුදල එකවර ගෙවිය යුතු අතර ඉතිරිය මාසිකව ගෙවීම් කල හැක.
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මියආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරීසහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121488
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
පොලිස් /හමුදා නිලධාරීන්ගේ යැපෙන්නන්ට වැන්දඹු අනත්දරු ගෙවීමට අදාල තොරතුරු සැපයීම
සපයනු ලබන සේවාව
පොලිස් /හමුදා නිලධාරීන්ගේ යැපෙන්නන්ට වැන්දඹු අනත්දරු ගෙවීමට අදාල තොරතුරු සැපයීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නිලධාරියා සේවය කළ ස්ථානයේ ප්‍රධාන කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 3 - 4
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය ආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය ආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121483
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
මියගිය රජයේ නිලධාරීන්ගේ යැපෙන්නන් පිළිබඳ වාර්තා සැපයීම
සපයනු ලබන සේවාව
මියගිය රජයේ නිලධාරීන්ගේ යැපෙන්නන් පිළිබඳ වාර්තා සැපයීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නිලධාරියා සේවය කළ ස්ථානයේ ප්‍රධාන කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 3 - 4
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී සහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121485
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
පොළිස් දඩ ගෙවීම
සපයනු ලබන සේවාව
පොළිස් දඩ ගෙවීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
2018.01.15 දිනැති 2054/9 දරණ අති විශේෂ ගැසට් පත්‍රය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
පොලිස් 397 ආකෘතිය යටතේ අය කරනු ලබන දඩ මුදල ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය ආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී සහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121487
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
විභාග ගාස්තු ගෙවීම
සපයනු ලබන සේවාව
විභාග ගාස්තු ගෙවීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
විභාගයට අදාළ ගැසට් නිවේදනය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
විභාග ගාස්තුව ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය ආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී සහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878 034-2121488
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
මහපොළ ශිෂ්‍යාධාර අයඳුම්පත්‍ර යොමු කිරීම
සපයනු ලබන සේවාව
මහපොළ ශිෂ්‍යාධාර අයඳුම්පත්‍ර යොමු කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඇත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
අන්තර්ජාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 10
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය ආර්.ජේ.කෞෂල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
සපයනු ලබන සේවාව
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ව්‍යාපාර නාම ලියාපදිංචිය හා එයට අනුෂාංගික සේවා ඉ‍ටු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
තනි පුද්ගල ව්‍යාපාර අයඳුම්පත/ හවුල් ව්‍යාපාර අයඳුම්පත/ ග්‍රාම නිලධාරි වාර්තාව/ කාල සීමාව ඉක්ම වූ විට දෙනු ලබන අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් ගාස්තුව - රු.2500 -3500 අතර හා ප්‍රමාද ගාස්තුව ලෙස මසකට රු.500/= බැඟින් (ආරම්භක ප්‍රාග්ධන මුදල මත තීරණය වේ.)ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 3 - 4
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ව්‍යාපාර නාම සංශෝධනය කිරීම
සපයනු ලබන සේවාව
ව්‍යාපාර නාම සංශෝධනය කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ව්‍යාපාර නාම ලියාපදිංචිය හා එයට අනුෂාංගික සේවා ඉ‍ටු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
වෙනස්කම් ප්‍රකාශ අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ව්‍යාපාර සංශෝධනය රු.3000/= ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 2 - 3
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ව්‍යාපාර නාම සහතික පිටපත් කිරීම
සපයනු ලබන සේවාව
ව්‍යාපාර නාම සහතික පිටපත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ව්‍යාපාර නාම ලියාපදිංචිය හා එයට අනුෂාංගික සේවා ඉ‍ටු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
සහතික පි‍ටපත් අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ලියාපදිංචි සහතිකයේ පිටපතක් ලබා ගැනීම රු.1500/= ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 1
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ව්‍යාපාර අවලංගු කිරීම
සපයනු ලබන සේවාව
ව්‍යාපාර අවලංගු කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ව්‍යාපාර නාම ලියාපදිංචිය හා එයට අනුෂාංගික සේවා ඉ‍ටු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ව්‍යාපාර අවලංගු කිරීමේ අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 2 - 3
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ව්‍යාපාර ලේඛන පරීක්ෂා කිරීම
සපයනු ලබන සේවාව
ව්‍යාපාර ලේඛන පරීක්ෂා කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ව්‍යාපාර නාම ලියාපදිංචිය හා එයට අනුෂාංගික සේවා ඉ‍ටු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ලේඛන පරීක්ෂා කිරීමේ අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ලේඛන පරීක්ෂාව රු.500/= ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 1
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
උකස් බලපත්‍ර නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
උකස් බලපත්‍ර නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ අනපනත් සහ නීති
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
උකස් බලපත්‍ර ගාස්තුව - රු.25000/=(වාර්ෂික) ,බලපත්‍ර ප්‍රමාද ගාස්තුව - බලපත්‍ර ගාස්තුවෙන් 10% ක මුදලක් (මාසයකට), මුද්දර ගාස්තුව - රු.2000/= ගිණුම් අංශයේ සරප් කවුළුවට ගෙවිය යුතුය.
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 2 - 3
වගකිවයුතු නිලධාරියාගේ නම
ඩබ්.එම්.ආර්. දමයන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
පරිපාලන නිලධාරී
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
සැලසුම් අංශය 2 සේවා
මූලික තොරතුරු ලබා දීම
සපයනු ලබන සේවාව
මූලික තොරතුරු ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඉල්ලීම් ලිපිය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 15
වගකිවයුතු නිලධාරියාගේ නම
ජී.ඩී.එස්.එස්.එල්. ප්‍රනාන්දු මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2298412
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානකපෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
තොරතුරු පනතට අදාළ තොරතුරු ලබා දීම
සපයනු ලබන සේවාව
තොරතුරු පනතට අදාළ තොරතුරු ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
තොරතුරු පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඉල්ලීම් ආකෘතිය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ආයතන අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ආයතන අංශයේ තොරතුරු පනත විෂය නිලධාරි මඟින් අදාළ ගාස්තු අය කර ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි
සේවාව ලබාදීමට ගතවන කාලය
උපරිම දින 14 අවම දින 03
වගකිවයුතු නිලධාරියාගේ නම
ජී.ඩී.එස්.එස්.එල්. ප්‍රනාන්දු මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2298412
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානකපෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ගිණුම් අංශය 4 සේවා
විශ්‍රාම වැටුප් වාර්තා නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
විශ්‍රාම වැටුප් වාර්තා නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
විශ්‍රාම වැටුප් හැඳුනුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
විශ්‍රාම යන විට ලබා දී ඇත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 5 (වි.වැ. දත්ත පද්ධතිය හා තොරතුරු ජාල පද්ධතිය අනුව කාල සීමාව වෙනස් විය හැකිය)
වගකිවයුතු නිලධාරියාගේ නම
තිළිණි එම්. පින්නදූව මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ගණකාධිකාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2276213
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නිදහස් දුම්රිය අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
විශ්‍රාම වැටුප් අංශයෙන් ලබාගත හැක
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 5 - 10 (වි.වැ. දත්ත පද්ධතිය හා තොරතුරු ජාල පද්ධතිය අනුව කාල සීමාව වෙනස් විය හැකිය)
වගකිවයුතු නිලධාරියාගේ නම
තිළිණි එම්. පින්නදූව මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ගණකාධිකාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2276213
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
කෘෂී රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
කෘෂී රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
කෘෂි කාර්මිකයන්ගේ රථ වාහන සඳහා තෙවන පාර්ශවය රක්ෂණ යෝජනා පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
කෘෂී රක්ෂණ කවුන්ටරය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
බයිසිකල් = රු.550 ත්‍රිවිලර් = රු.950 කාර්/වෑන් = රු.1000 ලොරි රථ = රු.1600
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 5
වගකිවයුතු නිලධාරියාගේ නම
තිළිණි එම්. පින්නදූව මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ගණකාධිකාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2276213
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
පළාත් මෝටර් රථ ප්‍රඥප්තිය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
වාහන ලියාපදිංචි සහතිකය/ වායු විමෝචන සහතිකය/ රක්ෂණ සහතිකය/ යෝග්‍යතා සහතිකය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
එක් එක් වාහන සඳහා ගාස්තු වෙනස් වේ
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 5
වගකිවයුතු නිලධාරියාගේ නම
තිළිණි එම්. පින්නදූව මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ගණකාධිකාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2276213
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ඉඩම් අංශය 16 සේවා
දැව හෙලීම
සපයනු ලබන සේවාව
දැව හෙලීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
2000 අංක 1 දැව හෙලීමේ පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඉඩම් අංශයෙන් ලබා දෙන අයදුම්පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වෙබ් අඩවියෙන් සහ ඉඩම් අංශයෙන් ලබා ගත හැක
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 2
වගකිවයුතු නිලධාරියාගේ නම
ආර්.ජේ.කෞල්‍යා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සහකාර ප්‍රාදේශීය ලේකම්
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
342121487
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ. ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
342278888
දැව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
දැව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු.236.00
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 1
පස් කැපීම
සපයනු ලබන සේවාව
පස් කැපීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
3/2019 පරිසර චක්‍රලේඛය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු.141.45 (කියුබ් 1 කට)
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 2
පස් ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
පස් ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු. 141.09 (කියුබ් 1 කට)
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 2
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
1958 අංක 29 දරණ සත්ත්ව පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඉල්ලීමේ ලිපියක් සමඟ සතාට අදාල ලේඛන
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
එක් සතෙකුට රු. 50.00 බැගින්
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 1
ගිණි අවි බලපත්‍ර නිර්දේශය
සපයනු ලබන සේවාව
ගිණි අවි බලපත්‍ර නිර්දේශය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින්
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 5
දැව මඩු ලියාපදිංචිය නිර්දේශ කිරීම
සපයනු ලබන සේවාව
දැව මඩු ලියාපදිංචිය නිර්දේශ කිරීම
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කර ඇති අයදුම්පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
මධ්‍යම පරිසර අධිකාරිය මඟින්
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 5
වාර්ෂික අවසරපත්‍ර බදු අය කිරීම
සපයනු ලබන සේවාව
වාර්ෂික අවසරපත්‍ර බදු අය කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ඉඩම් කාර්ය සංග්‍රහය සහ ඉ.කො.ජ. චක්‍රලේක සහ උපදෙස් ලිපි
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10
ගැනුම් මිල අය කිරීම
සපයනු ලබන සේවාව
ගැනුම් මිල අය කිරීම
දීර්ඝ කාලීන බදු අයකිරීම
සපයනු ලබන සේවාව
දීර්ඝ කාලීන බදු අයකිරීම
බලපත්‍රයක මුල් අයිතිය / පසු අයිතිය / ජීවිත භුක්තිය නම් කිරීම
සපයනු ලබන සේවාව
බලපත්‍රයක මුල් අයිතිය / පසු අයිතිය / ජීවිත භුක්තිය නම් කිරීම
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඉඩම් කාර්ය සංග්‍රහය සහ ඉ.කො.ජ. චක්‍රලේක සහ උපදෙස් ලිපි අනුව සකස් කර ඇති ඉල්ලුම්පත්‍ර, ආකෘති සහ පරිශිෂ්ඨ
සේවාව ලබාදීමට ගතවන කාලය
සති 2 / මාස 6
දීමනාපත්‍රයක මුල් අයිතිය / පසු අයිතිය / ජීවිත භුක්තිය නම් කිරීම
සපයනු ලබන සේවාව
දීමනාපත්‍රයක මුල් අයිතිය / පසු අයිතිය / ජීවිත භුක්තිය නම් කිරීම
සේවාව ලබාදීමට ගතවන කාලය
මාස 6
බලපත්‍ර සඳහා දීමනාපත්‍ර සකස් කිරීම
සපයනු ලබන සේවාව
බලපත්‍ර සඳහා දීමනාපත්‍ර සකස් කිරීම
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයෙන් ලබා ගත හැක
සේවාව ලබාදීමට ගතවන කාලය
මාස 6
ඉඩම් කච්චේරි පවත්වා බලපත්‍ර ලබා දීම
සපයනු ලබන සේවාව
ඉඩම් කච්චේරි පවත්වා බලපත්‍ර ලබා දීම
දීර්ඝ කාලීන බදුකර සකස් කිරීම
සපයනු ලබන සේවාව
දීර්ඝ කාලීන බදුකර සකස් කිරීම
ඉඩම් අත්පත් ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා
සපයනු ලබන සේවාව
ඉඩම් අත්පත් ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
1964 අංක 28 ඉඩම් අත්කර ගැනීමේ (සංශෝධිත) පනත
සේවාව ලබාදීමට ගතවන කාලය
අවු. 1
රෙජිස්ට්‍රාර් අංශය 13 සේවා
උප්පැන්න /විවාහ/ මරණ පිටපත් නිකුත් කිරීම.
සපයනු ලබන සේවාව
උප්පැන්න /විවාහ/ මරණ පිටපත් නිකුත් කිරීම.
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
63B - උපත් 63A - මරණ 121 - විවාහ
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය /Online
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
A - 120.00 B - 250.00
සේවාව ලබාදීමට ගතවන කාලය
A - විනාඩි 10 B - විනාඩි 30
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
24 වගන්තිය කල්ගිය උපත් (මාස 3 සිට වසර 1 දක්වා) අනුමැතිය ලබා දීම.
සපයනු ලබන සේවාව
24 වගන්තිය කල්ගිය උපත් (මාස 3 සිට වසර 1 දක්වා) අනුමැතිය ලබා දීම.
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
B6
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින එකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
24 වගන්තිය කල්ගිය උපත්( වසර 1ට වැඩි)නිර්දේශ ලබා දීම
සපයනු ලබන සේවාව
24 වගන්තිය කල්ගිය උපත්( වසර 1ට වැඩි)නිර්දේශ ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
B6
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
27 නම් සංශෝදන (උප්පැන්න සහතිකයක)
සපයනු ලබන සේවාව
27 නම් සංශෝදන (උප්පැන්න සහතිකයක)
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ලි.ප.බී.10
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
පැය එකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
(උප්පැන්න සහතිකයක) 27 (අ) පියාගේ/මුත්තාගේ/දැනුම්දෙන්නාගේ තොරතුරු සංශෝදන නිර්දේශ ලබා දීම
සපයනු ලබන සේවාව
(උප්පැන්න සහතිකයක) 27 (අ) පියාගේ/මුත්තාගේ/දැනුම්දෙන්නාගේ තොරතුරු සංශෝදන නිර්දේශ ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ආ 37 අ
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
(උප්පැන්න සහතිකයක) 52 (1) මවගේ තොරතුරු සංශෝදන නිර්දේශ ලබා දීම
සපයනු ලබන සේවාව
(උප්පැන්න සහතිකයක) 52 (1) මවගේ තොරතුරු සංශෝදන නිර්දේශ ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බී 61
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
32 මුස්ලිම් විවාහ සංශෝදන
සපයනු ලබන සේවාව
32 මුස්ලිම් විවාහ සංශෝදන
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ඊ 32
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
සේවාව ලබාදීමට ගතවන කාලය
දින හයකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
36 කල්ගිය මරණ(මාස 3 සිට වසර 1 දක්වා) අනුමැතිය ලබා දීම.
සපයනු ලබන සේවාව
36 කල්ගිය මරණ(මාස 3 සිට වසර 1 දක්වා) අනුමැතිය ලබා දීම.
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බී 15
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
36 කල්ගිය මරණ( වසර 1ට වැඩි)නිර්දේශ ලබා දීම
සපයනු ලබන සේවාව
36 කල්ගිය මරණ( වසර 1ට වැඩි)නිර්දේශ ලබා දීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බී 15
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු . 60.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
සමාන්‍ය විවාහ සංශෝදන
සපයනු ලබන සේවාව
සමාන්‍ය විවාහ සංශෝදන
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
සමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
අධිකරණ නියෝග
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
සේවාව ලබාදීමට ගතවන කාලය
දින එකකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
විවාහ ලියාපදිංචි කිරීම.
සපයනු ලබන සේවාව
විවාහ ලියාපදිංචි කිරීම.
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
සමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බී 100, බී 117, බී 104
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු. 1140.00 රු.1200.00 රු.1380.00 රු.1440.00
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
ජාතික උපත් හා මරණ ලබා දීම.
සපයනු ලබන සේවාව
ජාතික උපත් හා මරණ ලබා දීම.
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
CR 1, CR 2
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
සේවාව ලබාදීමට ගතවන කාලය
දින තුනකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
උප්පැන්න /විවාහ/ මරණ පරිවර්තන
සපයනු ලබන සේවාව
උප්පැන්න /විවාහ/ මරණ පරිවර්තන
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත හා සමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බී 150
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
රෙජිස්ට්‍රාර් අංශය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු. 600.00
සේවාව ලබාදීමට ගතවන කාලය
දින තුනකි.
වගකිවයුතු නිලධාරියාගේ නම
එස්.ඒ.එස්.එස්.එම්.රුද්‍රිගෝ මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
අ.දි.රෙ
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8348104
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
071-8616748
කේෂ්ත්‍ර අංශය 10 සේවා
උපදේශන සේවාව
සපයනු ලබන සේවාව
උපදේශන සේවාව
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ගැටලුවේ ස්වභාවය අනුව කාලය වෙනස් වේ
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
කේ.ඒ. ජනිතා ජීවන්ති මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
උපදේශන සහකාර
පැමිණිලි භාර නිලධාරියාගේ නම
071-8209207
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ගැබිණි මාතාවන් සඳහා පෝෂණ වව්චර්පත් නිකුත් කිරීම හා ඊට අදාළ කාර්යයන්
සපයනු ලබන සේවාව
ගැබිණි මාතාවන් සඳහා පෝෂණ වව්චර්පත් නිකුත් කිරීම හා ඊට අදාළ කාර්යයන්
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
කාන්තා හා ළමා කටයුතු චක්‍රලේඛ 3/2023
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
පෝෂණ වව්චර් ඉල්ලුම්පත්‍රය ඇමුණුම 01
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය www.childwomenmin.gov.lk වෙබ් අඩවිය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
යූ.ඩබ්.ඩී.කේ. ශෂිකලා මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
කළමනාකරණ සේවා නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
071-2749275
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
වෘත්තීය මාර්ගෝපදේශන
සපයනු ලබන සේවාව
වෘත්තීය මාර්ගෝපදේශන
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
දෙපාර්තමේන්තු නීති
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
රැකියා අයඳුම්පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 30
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
එම්.ආර්.කුසුමලතා මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
071-8905174
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
වෘත්තීය මාර්ගෝපදේශන
සපයනු ලබන සේවාව
වෘත්තීය මාර්ගෝපදේශන
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
අමාත්‍යාංශ චක්‍රලේඛ
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
අයඳුම්පත්
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
අදාළ පුහුණු ආයතනය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
අදාළ ආයතන ගාස්තුව
සේවාව ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 20
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
කේ.කේ. දුමින්ද මයා
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
නිපුණතා සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
070-7812345
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
5 S සහතිකකරණය
සපයනු ලබන සේවාව
5 S සහතිකකරණය
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
ඵලදායිතා ලේකම් කාර්යාල නීති
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
අයඳුම්පත්
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නිල වෙබ් අඩවිය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු.5000/= ඵලදායිතා ලේකම් කාර්යාලයට
සේවාව ලබාදීමට ගතවන කාලය
මාස 06 ක්
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
එච්. චතුරිකා මිය /කේ.එන්.ජී.ඒ. දර්ශන මයා
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
ඵලදායිතා සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
072-3603948
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ව්‍යාපාර සංවර්ධනය
සපයනු ලබන සේවාව
ව්‍යාපාර සංවර්ධනය
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 01 කි. සේවාවේ ස්වභාවය අනුව වෙනස් වේ.
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
එස්.ඩී. ශාන්ති ප්‍රියදර්ශනී මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
ව්‍යවසාය සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
076-0434260
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ව්‍යාපාර සංවර්ධනය
සපයනු ලබන සේවාව
ව්‍යාපාර සංවර්ධනය
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දිනයක් තුළ ලබා දිය හැකිය. සේවාවේ ස්වභාවය අනුව වෙනස් වේ.
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
කේ.එම්.සී. ලක්මාලි මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
070-6250507
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
සංස්කෘතික උරුමයන් සුරැකීම සහ සංහිඳියාව ඇති කිරීම
සපයනු ලබන සේවාව
සංස්කෘතික උරුමයන් සුරැකීම සහ සංහිඳියාව ඇති කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
සංස්කෘතික කාර්යයන්ට අදාළ චක්‍රලේඛ පවතී
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
කලාකරු ආධාර
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී මඟින්
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
සැපයෙන සේවාව සහ වැඩසටහන අනුව වෙනස් වේ
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ඩබ්.ආර්.එච්. අල්විස් මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
සංස්කෘතික සංවර්ධන නිලධාරි (බ.ප.)
පැමිණිලි භාර නිලධාරියාගේ නම
076-3043531
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර කටයුතු
සපයනු ලබන සේවාව
මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර කටයුතු
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
නැත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දින 01 කි. සේවාවේ ස්වභාවය අනුව වෙනස් වේ.
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
එන්.එල්.එස්. ශ්‍යාමලී මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
071-1035682
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ආර්.ජේ.කෞෂල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ක්‍රීඩා නිලධාරි
සපයනු ලබන සේවාව
ක්‍රීඩා නිලධාරි
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ක්‍රීඩා සමාජ ලියාපදිංචිය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
QR හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා නිලධාරි
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
රු.100/= ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සරප් කවුන්ටරය
සේවාව ලබාදීමට ගතවන කාලය
අවශ්‍ය සේවාව අනුව වෙනස් වේ.
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
ඩී.එන්.එන්. ද සොයිසා මිය
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
ක්‍රීඩා නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
077-3592554
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ඉසුරු එදිරිසිංහ මයා
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
ක්‍රීඩා අධ්‍යක්ෂ (බ.ප.)
සමාජ සංවර්ධන අංශය 11 සේවා
පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ අනුව
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
MFE/APP/01 MFE/APP/02
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නියෝජිත ආයතන/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
සති දෙකක් ඇතුළත
වගකිවයුතු නිලධාරියාගේ නම
එල්.ආර්.එස්. සිල්වා මිය / පී.අයි. වික්‍රමසිංහ මිය / එන්.ඊ. සේනාරත්න මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සංවර්ධන නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-1832146 071-1006133 070-4310438
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම
සපයනු ලබන සේවාව
වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ අනුව
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
දින දෙකක් ඇතුළත
වගකිවයුතු නිලධාරියාගේ නම
ඊ.ඊ.ජී.ඒ. ඇපලේගම මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සංවර්ධන නිලධාරි
පැමිණිලි භාර නිලධාරියාගේ නම
ආර්.ජේ.කෞල්‍යා මිය
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
සහකාර ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2121487
සමාජ ආරක්ෂණ විශ්‍රම යෝජනා බදවා ගැනීම්
සපයනු ලබන සේවාව
සමාජ ආරක්ෂණ විශ්‍රම යෝජනා බදවා ගැනීම්
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ අනුව
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
මාර්ගගත ගෙවීම්
සේවාව ලබාදීමට ගතවන කාලය
වි.15 ක කාලයක්
වගකිවයුතු නිලධාරියාගේ නම
පී.කේ. දංකොටුව මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සංවර්ධන නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-6057517
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ජනාධිපති අරමුදල
සපයනු ලබන සේවාව
ජනාධිපති අරමුදල
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ජනාධිපති අරමුදලේ ඉල්ලුම්පත්‍රය
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ජනාධිපති අරමුදල web site හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
මාස තුනක් පමණ
වගකිවයුතු නිලධාරියාගේ නම
එල්.එච්.එන්. මධුරංගි මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සංවර්ධන නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
034-2279878
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ආබාධිත දීමනාව
සපයනු ලබන සේවාව
ආබාධිත දීමනාව
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ජීවනාධාර අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ප්‍රතිපාද ලද පසු
වගකිවයුතු නිලධාරියාගේ නම
දීපානි මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සමාජ සේවා නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
076-9907248
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
වකුගඩු දීමනාව
සපයනු ලබන සේවාව
වකුගඩු දීමනාව
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
වකුගඩු දීමනා අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ප්‍රතිපාද ලද පසු
වගකිවයුතු නිලධාරියාගේ නම
දීපානි මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සමාජ සේවා නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
076-9907248
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ආබාධිත උපකරණ ලබාදීම
සපයනු ලබන සේවාව
ආබාධිත උපකරණ ලබාදීම
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සංග්‍රහය
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
ආබාධිත උපතරණ අයඳුම්පත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පසු
වගකිවයුතු නිලධාරියාගේ නම
සුමාලි පුෂ්පිකා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සමාජ සේවා නිලධාරි (බ.ප.)
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8158163
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
මහජනාධාර
සපයනු ලබන සේවාව
මහජනාධාර
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
බ.ප.සේ.ම.ආ. (1)
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ප්‍රතිපාද ලද පසු
වගකිවයුතු නිලධාරියාගේ නම
සුමාලි පුෂ්පිකා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සමාජ සේවා නිලධාරි (බ.ප.)
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8158163
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
පිළිකාධාර
සපයනු ලබන සේවාව
පිළිකාධාර
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
WP/SSD/DI/01
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ප්‍රතිපාද ලද පසු
වගකිවයුතු නිලධාරියාගේ නම
සුමාලි පුෂ්පිකා මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සමාජ සේවා නිලධාරි (බ.ප.)
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-8158163
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
මනෝ විද්‍යා උපදේශන විෂය
සපයනු ලබන සේවාව
මනෝ විද්‍යා උපදේශන විෂය
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
චක්‍රලේඛ
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
සේවාලාභී ආකෘති පත්‍ර I,II,III
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
අදාළ සේවාලාභියාගේ සිද්ධිය අනුව (සැසි ගණන)
වගකිවයුතු නිලධාරියාගේ නම
අනුරුද්ධිකා අබේකෝන් මිය
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
උපදේශන නිලධාරි
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
071-6757094
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
ප්‍රජා විශෝධනය
සපයනු ලබන සේවාව
ප්‍රජා විශෝධනය
අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි
1999 අංක 46 දරණ ප්‍රජා පාදක විශෝධන ආඥා පනත
ඉදිරිපත් කළ යුතු ලියවිලි / ආකෘති පත්‍රය
නැත
ආකෘති පත්‍ර ලබාගත හැකි ස්ථානය
නැත
අදාළ ගාස්තුව සහ ගෙවිය යුතු ආකාරය
ගාස්තු නැත
සේවාව ලබාදීමට ගතවන කාලය
ආඥාලාභීට අධිකරණය මඟින් නියෝග කරන කාලය
වගකිවයුතු නිලධාරියාගේ නම
පී.ඒ.යූ.ඒ. ශ්‍රීනාත් මයා
වගකිවයුතු නිලධාරියාගේ තනතුර
සංවර්ධන නිලධාරි ප්‍රජා විශෝධන
වගකිවයුතු නිලධාරියාගේ දුරකථන අංකය
077-4478126
පැමිණිලි භාර නිලධාරියාගේ නම
එල්.යූ.ජානක පෙරේරා මයා
පැමිණිලි භාර නිලධාරියාගේ තනතුර
ප්‍රාදේශීය ලේකම්
පැමිණිලි භාර නිලධාරියාගේ දුරකථන අංකය
034-2279888
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

News & Events

18
Jan2023
Pension Payment Dates in 2026

Pension Payment Dates in 2026

    Pension Payment Dates - 2026...

Scroll To Top