- හැඳින්වීම
- ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුපිළිපන්න රාජ්ය සේවයක් පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින්
බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කරන ලදී.
- බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන සේවාවන් සියළුම සේවා ලාභීන්ට ඵලදායී සහ කාර්යක්ෂමව සැපයීම සඳහාත්,
- සුපිළිපන්න භාවය ප්රවර්ධනය කිරිම
- අක්රමිකතා සහ දූෂණ සම්බන්ධ තොරතුරු සහ පැමිණිලි ලබාගැනිම
- ඒවා සඳහා පවත්කා නීතිරීති හා අණපනත් වලට අනුකූලව අවශ්ය වන ඉදිරි ක්රියාමාර්ග ගැනිම සඳහා අවශ්ය වන සහය ලබා දිම
අභ්යන්තර කටයුතු ඒකකය මගින් සිදුකරනු ලබයි.
- අරමුණ
පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්රමය
- කාර්යාල පරිශ්රය තුළ ඇති අභ්යන්තර කටයුතු ඒකකයේ පැමිණිලි පෙට්ටියට පැමිණිලි යොමු කිරීම
- විද්යුත් තැපෑල මගින්
- ස්කෑන් OR Code
- අප අමතන්න
- වට්ස්ඇප් පණිවුඩයක් එවන්න
- සංයුතිය
| නම | තනතුර | අභ්යන්තර කටයුතු ඒකකයේ තනතුර | ||
| එල්.යූ.ජානක පෙරේරා | ප්රාදේශීය ලේකම් | ආයතන ප්රධානී | ||
| ආර්.ජේ.කෞෂල්යා | සහකාර ප්රාදේශීය ලේකම් | අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානී | ||
| තිලිණි එම්. පින්නදූව | ගණකාධිකාරී | සාමාජිත | ||
| ඩබ්.එම්.රේණුකා දමයන්ති | පරිපාලන නිලධාරී | සාමාජිත | ||
| ඕ.ඩබ්.ඩී.මනෝජ් උදය කුමාර | පරිපාලන ග්රාම නිලධාරී | සාමාජිත | ||
| සුමිත් ශ්රීලාල් ප්රනාන්දු | නියෝජ්ය අධ්යක්ෂ සැලසුම් | සාමාජිත | ||
| සී.එස්.එම්.පෙරේරා | ප්රධාන කළමනාකාර සේවා නිලධාරී | |||
| පී.අනුෂ්කා කුමාරි රූපසිංහ | සංවර්ධන නිලධාරී | |||
| ජේ.එස්.එෆ්.ඉස්නා | ජාතික ඒකාබද්ධතා නිලධාරී |

















Google Location