6

ජනාධිපිති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සෘජු අධික්ෂණය හා මෙහෙයවීම මත ක්‍රියාවට නැන්වෙන මත්ද්‍රවය නිවාරන වැඩ සටහන වෙනුවෙන් සිදුකෙරෙන මතින් නිදහස් රටක් වෙනුවෙන් ‘‘බක්මහේ දිවුරුම ‘‘සමාරම්භක වැඩසටහනට සමගාමිව මාර්තු මස 03 අද දින පෙරවරු 8.30ට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරි මහත්ම මහත්මින් ප්‍රාදේශීය ලේක්ම් කේ.ජී.ඩී.චතුර මල්රාජ් මහතා ඉදිරියේ ප්‍රතිඥාව ලබාදිම සිදුකළහ.

News & Events

20
Nov2020
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අත්හිටවනු ලැබු...

19
Sep2020

රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යනුකූල ලේඛන ලබාදීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සෞභාග්‍යයේ දැක්ම  රජයේ...

Scroll To Top